Accounting Bookkeeping and Taxation
July 2026

Tax submit Sri lanka (බදු ගොනුකිරීම)

Tax submit Sri lanka (බදු ගොනුකිරීම)

ඔයත් ව්‍යාපාර හිමිකරුවෙක්ද?

ඔයා දන්නවද ඔයාගෙ ව්‍යාපාරය පුද්ගලික සමාගමක්නම්, බදු ගොනුකිරීම අනිවාර්යයි කියල?

දැන් සූදානම් වෙන්න හොදම කාලය

හරි සරළවම මෙහෙමයි

ඔයාගෙ ව්‍යාපාරය දැනට කරගන යන ව්‍යාපාරයක් වුනත, ඒක තවම පටන් නොගත්ත ව්‍යාපාරයක් වුනත් ඔයාගෙ ව්‍යාපාර⁣ය වෙනුවෙන් බදු ගොනුකිරීම අනිවාර්යයෙන් කරන්න ඕනි.

ලියාපදිංචි කලා තවම පටන් අරන් නැත්නම් ???

ඒත් ඔයා බදු ගොනුකරන්න ඕනි. මේ ගොනුකැනව කියන්නෙ බදු ගෙවනව කියන එක නෙවෙයි මේකෙදි ඔයා Nill Return එකක් තමයි Submit කරන්න ඕනි.

ව්‍යාපාරය කරගන යනවනම්???

ඔයාගෙ ව්‍යාපාරයේ ළාභයක් තිබුනත් නැතත්, බදු ගොනුකිරීම අනිවාර්යයෙන් කරන්න ඕනි. මේකෙදි ඔයාට විගණනය සදහා වරළත් ගණකාධිකාරිවරයෙක්ගෙ අත්සනින් විගණනය කරන ලද අවසන් වාර්තා , බදු ගොනු වගේම අදාල කාලය හදහා බදු ගෙවනලද වවුචරය අවශ්‍යය වෙනව.

කීයක් වගේ යයිද ???

මේකනෙ තියන ලොකුම ප්‍රශ්නය, මම සරළව කියන්නම්...

ඔයාගෙ ව්‍යාපාරය ගණුදෙනු කරපු නැති ව්‍යාපාරයක්නම් 4,999.00 අපි Nill Return එක Submit කරල අදාල ලිපිගොනු ඔයාට ලබාදෙනව.

ඔයාගෙ දැනට කරගන යන ව්‍යාපාරයක්නම් අපිලග රු.20,000.00 ඉහලට පැකේජ තියනව. ඉතින් ඔයටෙ පුළුවන් අපිව කතාකරල විස්තර අහන්න. ඒක සම්පූර්ණයෙන්ම නොමිලේ.

කාලය???

මේක අනිත් වැදගත්ම දේ. ඔයාගෙ ව්‍යාපාරයේ ස්වභාවය අනුව අපි ඔයාගෙ Invoice එකේදි අදාල කාලය ගැන සදහන් කරනව. කොහොම වුනත් අදාල කාලසීමාව ඇතුලෙ සියලු කටයුතු ඉවරකරන්න අපි පොරොන්දු වෙනව.

වෙන මොනවද අපි කරන්නෙ

අපි පොත්තැබීම කරනව (Bookkeeping)

බදු ගණනය (Tax Calculations )

Special Accounts

විගණනය (AUDIT)

SOP Create

Account Analysis and Reporting

මේ වගේ ඔයාගෙ ව්‍යාපාරය වෙනුවෙන් අවශ්‍යය දේවල් අපි කරනව...

ස්තූතියි...

My Ledger Books

More Articles

View All Articles